හෝමාගම ප්‍රාදේශිය සභාවේ 2026 වර්ෂයේ අයවැය සම්මත කර ගැනීමේ විශේෂ මහ සභා රැස්වීම – 2025.11.27

ගංවතුරින් විපතට පත් ආටිගල ජනතාව වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව සහ හේමාස් (Hemas) ආයතනය එක්ව වෛද්‍ය සායනයක් නොමිලේ පැවැත්විණි.