මේ යටතේ නිවාස සහ වෙනත් ස්ථාන වල වැසිකිලි වලවල් හිස් කිරීම සිදු කරනු ලබයි.
මෙහි දී,
- අයදුම් පතක් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කල යුතුය.
- මහඡන සෞඛ්‍යය පරීක්ෂක විසින් තක්සේරු කරන ලද ගාස්තුව අය කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් අනුමැතිය ලබා දේ.
කාලීන වශයෙන් වැදගත්වන සෞඛ්‍යය සේවාවන්ට අදාල ව්‍යාපෘතීන් ද හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.